ව්‍යාකරණ 04 - 문법 (මුන්පොප්) 04

 



      

ව්‍යාකරණ 04 - 문법 (මුන්පොප්) 04

동사 /습니다 , 동사 /습니까?

වර්තමාන කාලයෙන් ප්‍රකාශිත වාක්‍යයක අවසාන ක්‍රියාව විධිමත් ආකාරයෙන් ලියා දැක්වීමට /습니다, /습니까? ව්‍යාකරණය භාවිතා කරයි.

ක්‍රියා පද සමග භාවිතා කරයි.

හල් අක්ෂර සහිත ක්‍රියා පදයක් ඇති විට습니다/습니까? භාවිතා කරයි.

먹다 + 습니다           먹습니다

춥다+ 습니다             춥습니다

හල් අක්ෂර නැති අවස්ථාවලදීㅂ니다/ㅂ니까? භාවිතා කරයි.

만나다 + 니다                  만납니다

가다 + 니다                      갑니다

 

                                                                                                     

       

Comments

Post a Comment