ව්‍යාකරණ
04 - 문법
(මුන්පොප්) 04
동사
ㅂ/습니다
, 동사
ㅂ/습니까?
වර්තමාන කාලයෙන්
ප්‍රකාශිත වාක්‍යයක අවසාන ක්‍රියාව විධිමත් ආකාරයෙන් ලියා දැක්වීමට ㅂ/습니다,
ㅂ/습니까? ව්‍යාකරණය භාවිතා කරයි.
ක්‍රියා පද සමග
භාවිතා කරයි.
හල් අක්ෂර සහිත
ක්‍රියා පදයක් ඇති විට습니다/습니까? භාවිතා කරයි.
먹다 +
습니다 먹습니다
춥다+ 습니다 춥습니다
හල් අක්ෂර නැති අවස්ථාවලදීㅂ니다/ㅂ니까?
භාවිතා කරයි.
만나다 + ㅂ 니다 만납니다
가다 +
ㅂ 니다 갑니다

Good
ReplyDelete🤛❤️
ReplyDeleteබොහොම ස්තූතියි.
ReplyDeletegood
ReplyDeletegreat
ReplyDeletegood
ReplyDelete❤️❤️❤️❤️
ReplyDeleteSuper
ReplyDeletegood
ReplyDeleteබොහොම ස්තූතියි ❤️❤️
ReplyDeleteමේ පාඩම ගොඩක් පැහැදිලිව විස්තර කරලා තියෙනවා. බොහොම ස්තූතියි..
ReplyDeleteGood
ReplyDeleteGreat 👍
ReplyDeleteGood 👌
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක්.
ReplyDelete