ව්‍යාකරණ 03 - 문법(මුන්පොප්) 03

 

ව්‍යාකරණ 03 - 문법(මුන්පොප්) 03

//

නාම පද සමග භාවිතා කරයි.

භාවිතා කරන්නේ ළඟ ඇති දෙයක් පිළිබඳව විමසීමටයි. මෙහිදී ප්‍රශ්නය විමසන්නා සහ පිළිතුරු ලබා දෙන පුද්ගලයන් දෙදෙනාම ළගින් සිටී.

사람은 누구입니까?

이것은 무엇입니까?

කතා කරන්නාට දුර ඇති දෙයක් පිළිබඳව විමසීමට භාවිතා කරයි. මෙහිදී පිළිතුරු ලබා දෙන පුද්ගලයා අදාළ වස්තුව සමීපයේ සිටී.

사람은 누구입니까?

그것은 무엇입니까?

අසන්නා සහ පිළිතුරු ලබා දෙන පුද්ගලයාට දුරින් ඇති දෙයක් පිළිබඳ විමසීමේදී  භාවිතා කරයි.

사람은 누구입니까?

저것은 무엇입니까?

 

 


Comments

  1. Thanks.. This is Very Useful..

    ReplyDelete
  2. godak hodai 🤩🤩

    ReplyDelete
  3. ❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  4. Thanks akke....meka theren nathuwa tibuna padamk..dan thereno..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  5. පැහැදිලිව කියා දීලා තියෙනවා නංගි...නියමයි ❤️

    ReplyDelete

Post a Comment