ව්‍යාකරණ 03 - 문법(මුන්පොප්) 03
이/그/저
නාම පද සමග
භාවිතා කරයි.
이භාවිතා කරන්නේ ළඟ ඇති දෙයක් පිළිබඳව විමසීමටයි. මෙහිදී
ප්රශ්නය විමසන්නා සහ පිළිතුරු ලබා දෙන පුද්ගලයන් දෙදෙනාම ළගින් සිටී.
이 사람은 누구입니까?
이것은 무엇입니까?
කතා කරන්නාට දුර ඇති දෙයක් පිළිබඳව විමසීමට 그භාවිතා
කරයි. මෙහිදී පිළිතුරු ලබා දෙන පුද්ගලයා අදාළ වස්තුව සමීපයේ සිටී.
그 사람은 누구입니까?
그것은 무엇입니까?
අසන්නා සහ පිළිතුරු ලබා දෙන පුද්ගලයාට දුරින් ඇති දෙයක්
පිළිබඳ විමසීමේදී 저භාවිතා
කරයි.
저 사람은 누구입니까?
저것은 무엇입니까?



Thanks.. This is Very Useful..
ReplyDeleteGood 🤛
ReplyDelete🤩🤩
ReplyDelete🤩🤩🤩🤩
ReplyDeleteGOOD
ReplyDelete감사함니다
ReplyDeletegodak hodai 🤩🤩
ReplyDelete❤️❤️❤️❤️❤️❤️
ReplyDeleteThanks akke....meka theren nathuwa tibuna padamk..dan thereno..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ReplyDeleteGood
ReplyDeleteUseful note 👍
ReplyDeleteපැහැදිලිව කියා දීලා තියෙනවා නංගි...නියමයි ❤️
ReplyDelete