ව්‍යාකරණ 02 - 문법 (මුන්පොප්) 02

 

ව්‍යාකරණ 02 - 문법 (මුන්පොප්) 02 

(명사) /

/ ව්‍යාකරණය නාම පද සමග භාවිතා කරයි. එම නාම පදය වාක්‍යයේ කතෘ බව ඇගවීම සඳහා /는 යොදා ගනී.

නාම පදය අවසන් වන්නේ ව්‍යංජනයකින් නම්  භාවිතා කරයි.

Ø   +  
        
             저는 (මම)

Ø
의자  +                     의자는 (පුටුව)

නාම පදය අවසන් වන්නේ ස්වරයකින් නම් භාවිතා කරයි.

Ø
가방 +                      가방은 (බෑගය)

Ø
창문 +                       창문은 (ජනේලය)

 

ü여기는 은행입니다. (මේ බැංකුව වෙනවා)

ü리사는 친구입니다. (ලීසා මගේ මිතුරියක් වෙනවා)

ü 고향은 제주도입니다. (මගේ ගම ජේජු දුපත වෙනවා)

ü저는 학생입니다. (මම ශිෂ්‍යයෙක් වෙනවා)

Comments

  1. godak hodai..👌👌👌👌

    ReplyDelete
  2. ❤️❤️❤️❤️

    ReplyDelete

Post a Comment