ව්‍යාකරණ 02 - 문법 (මුන්පොප්) 02
(명사) 은/는
은/는 ව්‍යාකරණය නාම පද සමග භාවිතා කරයි. එම නාම පදය වාක්‍යයේ කතෘ බව ඇගවීම සඳහා 은/는 යොදා ගනී.
නාම පදය අවසන් වන්නේ ව්‍යංජනයකින් නම් 은 භාවිතා කරයි.
Ø 저
+ 는
➜ 저는 (මම)
Ø
의자 +
는 ➜ 의자는 (පුටුව)
නාම පදය අවසන් වන්නේ
ස්වරයකින් නම් 는 භාවිතා කරයි.
Ø
가방 + 은 ➜ 가방은 (බෑගය)
Ø
창문 + 은 ➜ 창문은 (ජනේලය)
ü여기는 은행입니다. (මේ බැංකුව වෙනවා)
ü리사는 제 친구입니다. (ලීසා මගේ මිතුරියක් වෙනවා)
ü제 고향은 제주도입니다. (මගේ ගම ජේජු දුපත වෙනවා)
ü저는 학생입니다. (මම ශිෂ්‍යයෙක් වෙනවා)

👌 ❤️
ReplyDelete👌 ❤️
ReplyDelete❤ ❤
ReplyDeleteSuper ❤️
ReplyDelete❤️❤️
ReplyDeletegood 😍😍
ReplyDelete❤👍
ReplyDelete🥰🥰
ReplyDeletegood
ReplyDeleteGreat...
ReplyDelete👌👌🥰
ReplyDelete좋아요..
ReplyDelete좋아요..
ReplyDeletegood
ReplyDeletevery good
ReplyDelete❤️❤️
ReplyDeletesuper ❤️
ReplyDeletegodak hodai..👌👌👌👌
ReplyDelete❤️❤️❤️❤️
ReplyDeleteGood
ReplyDelete👍❤
ReplyDelete