ව්‍යාකරණ 01 - 문법 (මුන්පොප්) 01

 


ව්‍යාකරණ 01  - 문법 (මුන්පොප්) 01

입니다 / 입니까? (ඉම්නිදා / ඉම්නිකා)

입니다 ව්‍යාකරණය නාම පද සමග භාවිතා කරන අතර නාම පදයක් හදුන්වා දීමට හෝ නාම පදයක් භාවිතා කර වාක්‍යයක් අවසන් කිරීමට යොදා ගනියි.

+ 입니다        꽃입니다 (කොචිම්නිදා)    මලක් ‍වෙනවා


 피자 + 입니다        피자입니다 (පිජාඉම්නිදා)       පීසා වෙනවා


커피 + 입니다 ➜ 커피입니다 (කොපිඉම්නිදා)   කොෆී වෙනවා


입니까? ව්‍යාකරණය ප්‍රශ්නයක් විමසීමේදී භාවිතා කරයි. මෙයද නාම පද සමග භාවිතා කරයි.

         
    + 입니까     돈입니까? (තොනිඉම්නිකා)                                                                                                                          මුදල්ද?


 + 입니까?         집입까 (ජිබිම්නිදා)       ගෙදරද?







 

 

 

 

 

 


Comments

Post a Comment