ව්‍යාකරණ
01 - 문법 (මුන්පොප්) 01
입니다 / 입니까? (ඉම්නිදා / ඉම්නිකා)
입니다 ව්‍යාකරණය නාම පද සමග භාවිතා කරන අතර නාම පදයක් හදුන්වා දීමට හෝ නාම පදයක් භාවිතා කර වාක්‍යයක් අවසන් කිරීමට යොදා ගනියි.
꽃 + 입니다 ➜ 꽃입니다 (කොචිම්නිදා) ➜ මලක් වෙනවා
피자 + 입니다 ➜ 피자입니다 (පිජාඉම්නිදා) ➜ පීසා වෙනවා
커피 + 입니다 ➜ 커피입니다 (කොපිඉම්නිදා) ➜ කොෆී වෙනවා
입니까? ව්‍යාකරණය ප්‍රශ්නයක් විමසීමේදී භාවිතා කරයි. මෙයද නාම පද සමග භාවිතා කරයි.
![]()


නියමයි...
ReplyDelete❤
Delete❤ 💙
ReplyDelete❤
DeleteGood
ReplyDelete감사합니다.....❤❤
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️
ReplyDeleteUseful
ReplyDelete🥰🥰👌
ReplyDeleteGood
ReplyDeleteGreat
ReplyDelete좋아요..
ReplyDelete❤️❤️
ReplyDeleteනියමයි
ReplyDeletegood
ReplyDeletegreat ❤️
ReplyDeleteNice
ReplyDeleteNice 🤩💖
ReplyDelete