වචන උච්චාරණය (바름 - පරම්)
හල් කිරීමකට පසුව ㅇ ව්‍යංජනය ඇති
විට එම හල් කිරීම ㅇ
සමග එක්ව උච්චාරණය කරයි.
선생님 -
සොන්සෙංනිම්
- ගුරුවරයා
가방 - කබාං - බෑගය
옷을 - ඔසල් - ඇදුම්
침대 - චිම්දෙ - ඇද
돈 - තොන්
-
මුදල්
서점 - සොජොම් - පොත් කඩය
ද්විත්ව හල් කිරීම් සහිත වචනවල හල් කිරීමට පසුව ㅇ ව්‍යංජනය ඇති විට පළමු හල් ශබ්ද කර දෙවන හල් කිරීම ㅇ සමග එක් කර උච්චාරණය කරයි.
없어요 -
ඔප්සොයො - නැහැ
ㅂ හල් කිරීමකට පසුව ㄴ, ㅁ ව්‍යංජන සහිත වචනවල ㅂඅක්ෂරය ㅁ ලෙස උච්චාරණය කරයි.
입니다 - ඉම්නිදා (임니다) - වෙනවා

ඉතා වැදගත් ලිපියක් 🤛
ReplyDeleteGreat work 🤙
ReplyDeleteGreat work❤️
ReplyDelete잘했어 계속해라
ReplyDeletegood work❤️
ReplyDeleteGood job💙
ReplyDeleteGrate
ReplyDeletegood
ReplyDeletegrammer lesson tikak karanna barida plzzz
ReplyDeleteGood job❤️
ReplyDeleteGood work sure 💖💖💖
ReplyDeleteGood word.💖💖👍
ReplyDeleteExcellent❤️
ReplyDeleteExcellent ❤️
ReplyDeleteSuper 👌
ReplyDelete👍 👍
ReplyDelete🥰🍄
ReplyDelete잘했어
ReplyDeleteKeep it up ❤️
ReplyDeleteGood job
ReplyDeleteGood job
ReplyDeleteExcellent❤️✨️
ReplyDeleteGood work
ReplyDeleteGrateful work 👍
ReplyDeleteGood work
ReplyDelete💙
ReplyDeleteGood work
ReplyDelete