වචන උච්චාරණය (바름 - පරම්)

 



වචන උච්චාරණය (바름 - පරම්)

හල් කිරීමකට පසුව ව්‍යංජනය ඇති විට එම හල් කිරීම සමග එක්ව උච්චාරණය කරයි.

 할아버지      -     හරාබොජි   -   සීයා

선생님         -     සොන්සෙංනිම්  -  ගුරුවරයා

가방             -      කබාං  -   බෑගය

옷을             -      ඔසල්   -  ඇදුම්

침대             -      චිම්දෙ  -  ඇද

                 -       තොන්  -  මුදල්

서점             -       සොජොම්  -  පොත් කඩය

ද්විත්ව හල් කිරීම් සහිත වචනවල හල් කිරීමට පසුව ව්‍යංජනය ඇති විට පළමු හල් ශබ්ද කර ‍දෙවන හල් කිරීම සමග එක් කර උච්චාරණය කරයි.

 읽어요       -   ඉල්ගොයෙ   -   කියවනවා

없어요       -   ඔප්සොයො  -  නැහැ

 

හල් කිරීමකට පසුව , ව්‍යංජන සහිත වචනවල අක්ෂරය ලෙස උච්චාරණය කරයි.

 입니다       -  ඉම්නිදා (임니다) - වෙනවා

 

           


Comments

  1. ඉතා වැදගත් ලිපියක් 🤛

    ReplyDelete
  2. 잘했어 계속해라

    ReplyDelete
  3. good work❤️

    ReplyDelete
  4. grammer lesson tikak karanna barida plzzz

    ReplyDelete
  5. Good work sure 💖💖💖

    ReplyDelete
  6. Excellent❤️✨️

    ReplyDelete

Post a Comment