කොරියානු අක්ෂර මාලාව

 

안녕하세요 🙏                               



කොරියානු හෝඩියේ ආරම්භය

වර්තමානයේ කොරියානුවන්  විසින් භාවිතා කරන හෝඩිය හන්ගල්  한글 නමින් හදුන්වයි. ජෝසොන් රාජධානියේ සිව්වන රජතුමා වන සේජෝන් රජු විසින් ක්‍රි. ව. 1443 දී කොරියානු අක්ෂර මාලාව නිර්මාණය කර ඇත. අතීත කොරියානුවන් භාවිතා කළ චීන අක්ෂර සාමාන්‍ය වැසියන්ට ලිවීමට සහ කියවීමට අපහසු බැවින් පහසුවෙන් භාවිතාකළ හැකි හෝඩියක් නිර්මාණය කිරීමට සේජෝන් රජතුමා කටයුතු කර ඇත. අක්ෂර 40 කින් යුතු හෝඩිය නිර්මාණය කර ඇත්තේ අහස, මිනිසා සහ පොළව පදනම් කරගෙනය.



අක්ෂර මාලාව සකස් වන්නේ ස්වර සහ ව්‍යංජන වශයෙනි. කොරියානු අක්ෂරයක් සෑදෙන්නේ සෑම විටම ස්වරයක් හා ව්‍යංජනයක් එක්වීමෙනි. 

මුලික ස්වර 10 

                                                     ㅣ‍

ආ    යා    ඔ     යො    ඕ      යෝ     උ        යු        අ       ඉ

සංයුක්ත ස්වර

                                

     යෙ         යේ     වා     ව‍ෙ    වෙ   වො   වේ     වී      අයි

 මුලික ව්‍යංජන

                                                             

ක් /ග්     න්      ත්/ද්      ල්          ම්       ප්       ස්             ජ්

                   

ඡ්                         හ්

සංයුක්ත ව්‍යංජන

                              

ක්ක      ත්ත      ප්ප       ස්ස      ජ්ජ




Comments

Post a Comment