안녕하세요 🙏
කොරියානු
හෝඩියේ ආරම්භය
වර්තමානයේ කොරියානුවන් විසින් භාවිතා කරන හෝඩිය හන්ගල් 한글 නමින් හදුන්වයි. ජෝසොන් රාජධානියේ සිව්වන රජතුමා වන සේජෝන් රජු විසින් ක්‍රි. ව. 1443 දී කොරියානු අක්ෂර මාලාව නිර්මාණය කර ඇත. අතීත කොරියානුවන් භාවිතා කළ චීන අක්ෂර සාමාන්‍ය වැසියන්ට ලිවීමට සහ කියවීමට අපහසු බැවින් පහසුවෙන් භාවිතාකළ හැකි හෝඩියක් නිර්මාණය කිරීමට සේජෝන් රජතුමා කටයුතු කර ඇත. අක්ෂර 40 කින් යුතු හෝඩිය නිර්මාණය කර ඇත්තේ අහස, මිනිසා සහ පොළව පදනම් කරගෙනය.
අක්ෂර මාලාව සකස් වන්නේ ස්වර සහ ව්‍යංජන වශයෙනි. කොරියානු අක්ෂරයක් සෑදෙන්නේ සෑම විටම ස්වරයක් හා ව්‍යංජනයක් එක්වීමෙනි.
Useful 😍
ReplyDelete❤️❤️❤️
ReplyDeletegood
ReplyDeleteNice
ReplyDeleteThis is very important
ReplyDelete너무 좋아요....❤
ReplyDeleteGood
ReplyDeleteGood
ReplyDeletenice
ReplyDeleteගොඩක් හොඳයි. දිගටම පාඩම් ටික දාන්න
ReplyDelete❤️❤️❤️❤️
ReplyDeletevery nice
ReplyDeleteබොහොම ස්තූතියි ❤️❤️
ReplyDeletesupiri bro.........
ReplyDelete💪🏻💪🏻💪🏻
ReplyDeleteනියමයි ❤️❤️❤️❤️
ReplyDelete