කොරියානු භාෂාවේ හල් අක්ෂර (받침)

 



කොරියානු භාෂාවේ හල් අක්ෂර (받침)

කොරියානු භාෂාවේ හල් කිරීමට යොදා ගනු ලබන්නේ ව්‍යංජන අක්ෂර (자음) වන අතර, ව්‍යංජන අක්ෂර 19 ක් පවතින නමුත්, හල් අක්ෂර ලෙස යොදා ගනු ලබන්නේ 16 කි. නමුත් ශබ්ද ඇත්තේ 7 ක් පමණි.

 

1) (ක්)            , ,

 

수박 - subak  (කොමඩු)

부엌 - puok (කුස්සිය)

2) (න්)            

- nun (හිම/ඇස්)

3) (ත්)              , , , , , ,

숟가락 - sutgarak (හැන්ද)

- mat (රසය)

- ot  (ඇදුම්)

- kkot  (මල්)

 

6) (ප්)             ,

- chip (ගෙදර)

7) (o, ng)          

- pang( කාමරය)

ද්විත්ව හල් කිරීම් (겹받침)

කොරියානු භාෂාවේ හල් කිරීම්වලදී ව්‍යංජන අක්ෂර 2ක් යොදා ගන්නා අවස්ථා දැකගත හැකිය. මේවා ද්විත්ව හල් කිරීම් ලෙස හදුන්වයි. හල් අක්ෂර 2ක් තිබුනද උච්චාරණයේදී එක් අක්ෂරයක් පමණක් උච්චාරණය කරනු ලබයි. ව්‍යංජන අක්ෂර පිහිටන අනුපිළිවෙළ අනුව උච්චාරණය කරනා හල් අක්ෂරය තීරණය කරනු ලබයි.

Ø  - tak    () කුකුළා

Ø  앉다 - anta  (안따) ඉදගන්නවා

Ø  없다 - opta  (업따) නැහැ

Ø  많다 - manta  (만따) ගොඩයි

 

නමුත් ඉහත නීතියට පටහැනිව ,අක්ෂර ඇති අවස්ථාවල  අක්ෂරය උච්චාාරණය සදහා යොදා ගනී

Ø  삶다 - samta (삼따) තම්බනවා

 

 

 


Comments

Post a Comment